“මට තවමත් අවුරුදු 24ක් විතරයි”-දිපිකා පදුකෝන්
“මට තවමත් අවුරුදු 24ක් විතරයි. කවදා, කවුරුන් සමග විවාහ විය යුතුද යන්න තීරණය කිරීමට මට තවමත් බොහෝ කල් තිබෙනවා. එය කවදා සිදුවුවත්, මම එදිනට ඒ ගැන අනිවාර්යෙන්ම ජනතාව වෙත දැනුම් දෙනවා” දිපිකා පදුකෝන් පවසනවා. ඇයගේ පැරණි පෙම්වතා වූ රන්බීර් කපූර් හා නැවතත් පෙමකට සූදානමින් සිටින බවට පැතිරුනු කටකතා වලට පිළිතුරු නොදුන් ඇය පවසන්නේ තවම විවාහ [...]

